මාළු මිළ පහලට!සාලයා රු 400යි!ලින්නා රු 600යි !හුරුල්ලා රු 700යි.

0
381

 

කලකට පසු මාළු මිළ අද තරමක් පහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.

වෙනදා රු 600කට අලෙවි වු කිලෝවක අද මිළ වන්නේ රු 400කි. ලින්නා කිලෝවක් රු 600කි.
වෙනදා රු 900ක් වු හුරුල්ලා කිලෝවක් අද රු 700ක් තරම් පහල ගොස් ඇත.

බොල්ලා කිලොවක් රු 750කි. .කිලෝ 2 කක පමණ බලයා රු 700කට අද දිනයේ අලෙවි වි තිබේ.
අද ලෙල්ලම තුල වැඩිපුරම දක්නට ඇත්තේ ලින්නා, සාලයා සහ හුරුල්ලා බවද වෙළඳපල ආරාංචි මාර්ග දක්වා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here