පහුගිය දවස්වලට සාපෙක්ෂ්ව අදත් මිගමුවේ දූව පිටිපන ලෙල්ලම පිරෙන්නම විවිධ වර්ග වල මසුන් තොග පැමිණ ඇතැයි වාර්තා වේ.
අද ලෙල්ලම තුල වැඩිපුරම දක්නට ඇත්තේ සාලයන්ය.මේ නිසාම මිළද පහල ගොසිනි.
සාලයා කිලෝවක මිළ රු 150කි.ලින්නා රු 400ත් 500ත් අතර මිළක පවති.
බලයා රු 600කි.
හුරුල්ලා රු 550කි
අද ඊයේ දිනයටත් වඩා ලෙල්ලමට මාළු වර්ග පැමිණ ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
මාළු ගන්න හිතන් ඉන්න අයට අද නම් හොදම දවසක් යැයි සදහන් කළ හැකිය.












