පසුගිය දිනවලට සාපේක්ෂව මාළු මිළ අද සැලකිය යුතු ලෙසින් පහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
ඊයේ දිනයටත් වඩා අද මිගමුව දූව පිටිපන ලෙල්ලම පිරෙන්න සාලයා මසුන් තොග පැමිණ තිබෙන බව වාර්තා වේ.
මේ නිසාම මිළද ඊයේ දිනයටත් වඩා පහල ගොස් තිබේ.
ඊයේ රු 250 ක් වු සාලයා කිලෝවක් අද රු 150ත් රු 200ත් අතර මිළකට අලෙවි වේ..
ලින්නා කිලෝවක මිල අද රු 500කි
කෙලවල්ලා රු 11000කටද,බලයා රු 800කටද ,පොඩි දැල්ලා රු කටද අද අලෙවි වේ.
වෙනදා රු 900කට අලෙවි වු හුරුල්ලා කිලෝවක් අද රු 700කට අලෙවි වේ.












