මාළු මිළ පහලට !සාලයා රු 250යි !බලයා රු 550!ලින්නා රු 500යි!

0
458

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද දිනයේත් වැඩිපුරම පැමිණ ඇති මසුන් තොග වන්⁣නේ බලයා ලින්නෝ සහ සාලයන්ය

පසුගිය දින කීපය තුලම මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහල යමින් තිබුණි.

පසුගිය දිනවලට වඩා අද මාළු මිළ තවත් පහලට ගොස් තිබේ.

අද සාලයා කිලෝවක් රු 250කි.බලයා රු 550කි.ලින්නා රු 500කි.
කුම්බලා මසුන් කිලෝවක් රු 600කි.

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here