පසුගිය දිනවලට සාපේක්ෂව මාළු මිළ අද තරමක් පහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
සාලයා කිලෝවක අද මිළ වන්නේ රු 400කි.
ලින්නා කිලෝවක මිල අද රු 600 කි
ඇටවල්ලා රු 1000කටද,බලයා රු 800කටද ,දැල්ලා රු 1000 කටද අද අලෙවි වේ.
ලෙල්ලම තුල අද වැඩිපුරම දක්නට ඇත්තේ සාලයන් බවද සැලය.












