මාළු මිළ පහලට!

0
372

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද මසුන් තොග යහමින් පැමිණ ඇතැයි වාර්තා වේ.
සාලයා සහ ලින්නා තොග විශාල වශයෙන් පැමිණ ඇති හෙයින් මිළද සැලකිය යුතු ලෙසින් පහල ගොස් තිබේ.

සාලයා කිලෝවක් රු 300කටද ,
ලින්නා කිලෝවක් රු 500 ත් 600ත්අතර මිළක පවති.
අලගුඩුවා රු 700යි.
බලපැටව් රු 700යි.
ලේන පරව් කිලෝවක් රු 700යි.දැල්ලා රු 1000යි.

පසුගිය දිනවල සාලයා කිලෝවක් රු 500 ක පමණ මිළකට අලෙවි විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here