මාළු හිඟවෙයි !මිළත් ඉහලට! සාලයා රු 350යි !බලයා රු 900!

0
415

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුර මසුන් තොග පැමිණ තිබුනේ නැත.

පසුගිය දින කිහිපයට සාපෙක්ෂව අද හැම මසුන් වර්ගයකම තොග ලෙල්ලමට පැමිණ තිබු⁣නේ අඩුවෙනි.

පසුගිය දින කීපය තුලම මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහල යමින් තිබුණද අද සැලකිය යුතු.ලෙසින් මිළද ඉහල ගොස්.තිබේ..

ඊයේ රු 250 ක් වු සාලයා අද රු 350කි.
රු.650 ක් වු බලයා අද රු 900කි.
රු 550 ක් ලින්නා මිළද අද ඉහල ගොසිනි .කිලෝවක් රු 650කි.කෙලවල්ලා රු 1400ක් තරම් ඉහල ගොස් ඇත.

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here