මේ දිනවල මිගමුවේ පිටිපන දූව ලෙල්ලමට පිටපළාත් වලින් පැමිණෙන මාළු තොග වල පැහැදිලි අඩුවක් දක්නට ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
මේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම මිළද ඉහල ගොස් තිබේ.
සාලයා රු 350කි.බලයා රු 900කි.කෙලවල්ලා රු 1400යි.පොඩි ඉස්සන් රු 1400යි.සුඩයා රු 250යි.ලේන පරව් රු 550යි.කුම්බලාව රු 700යි.යක් සාලයා රු 350යි.මුහුදු කුකුලා රු 400යි












