මිගමුව දූව පිටිපන ලෙල්ලමේ ඊයේ දිනයට සාපේක්ෂව අද මාලු තොග පැමිණ නොතිබුන බව වාර්තාවේ.
මේ නිසාම මිළ ගණන් වලද ඉහල යෑමක් දක්නට ලැබේ.
.අද ලින්න කිලෝවක් රු 700කි.
සාලයෝ කිලෝ එකක් 600කි.
බලපැටව් කිලෝවක් රු 700කි.
ලෙල්ලමට සිමිත වශයෙන් ලැබි තිබුන හුරුල්ලා තොගද අද අලෙවි වි තිබුනේ රු 950කටය.












