මාළු හිඟවෙයි !මිළත් ටිකක් ඉහලට!

0
244

 

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ මිගමුව දූව පිටිපන ලෙල්ලමට මාළු තොග ලැබිමේ යම් හිඟයක් පවති.

මේ හේතුවෙන් මිළද යම් තරමකට ඉහල ගොස් තිබේ.

කෙලවල්ලා රු1300
බලයා රු 850-900
සාලයා -350
සූඩයා රු 300
ලින්නා ( කුඩා ) රු 650යි.

පහුගිය දිනවල ලෙල්ලමේ ජනප්‍රියම
අයිටම් එක වුන ඉස්සන්ද අද එතරම් දකින්නට නැත.
#මිගමුව #ලෙල්ලම #negombocity #meepuranews #negobmbonews #මිගමුමාළු #negombo #මාදැල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here