දින කීපයක් පැවති වර්ෂාව හේතුකොටගෙන මේ වනවිට මා ඔයේ ජල මට්ටම වැඩිවී ඇති බව එම ප්‍රදේශයෙන් වාර්තා වේ.
කම්මල්තොට ප්‍රදේශයෙන් මුහුදට ගලායන මා ඔයේ ජල මට්ටම පැහැදිලි ලෙස වැඩිවීමක් ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර මෙය නැරඹීමට ද ජනතාව ඒ අසලට පැමිණෙන බවද වාර්තා වේ.



ඡායාරෑප – දිල්ශෘන් ක්‍රිෂාන්ත තිසේරා












