මිගමුවෙත් මාළු ගිණි ගණන්? සාලයා රු 800යි

0
320

 

දැන් දවස් ගණනක ඉදන් මිගමුවටත් මාළු හිඟවෙලා මිළත් දවස ගානේ ඉහල යනව

අදත් මිගමුව දූව පිටිපන ලෙල්ලමේ සාලයොත් අද දකින්න නැ.

ඒ හින්දම සාලයන්ගේ මිළ තියෙන්නෙත් රු 800 ක් වගේ ඉහල ගිහින්.

ලින්නෝ ගිණි ගණන් .හොද ප්‍රමිතියේ ලින්⁣නෝ රු 1100ක්.
නොම්බර දෙකේ එකත් රු 800කට උඩින් කිලෝවක් .

අනික් වර්ග උනත් ඉතාමත් අඩුවෙන් තමයි තියෙන්නේ .ඒ හින්දම ඒ වර්ගයකම මිළ ඉහල ගිහින්.

කෙළවල්ලා රු 1800යි ඇටවල්ලා ර් 1400යි.හබරලි 1200යි.
ටිකක් හරි මිළ අඩුවට තිබුනේ පියාමැස්සෝ .කිලෝවක් රු 500යි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here