මිගමුව මහනගර සභාව තුල ලංසා පවුල් හවුල් පාලන කාලයේ විවිධ වංචා දුෂණ චෝදනා එල්ල වි ඇති ඉජිනේරුවරයා මංගල මහසභා රැස්විමට පැමිණ නොතිබිම කාගේත් අවධානයට ලක්ව තිබුණ කරුණක් විය.
මේ පිලිබදව නගර සභා සේවකයන් අතරද විවිධ කතා බස් හුවමාරු වන්නට පටන්ගෙන තිබුණි.
එක් සේවක මහතෙකු කියා සිටියේ මංගල මහ සභාවේදිම දරුණු විවේචන ඔහුට එරෙහිව එල්ලවනු ඇතැයි ඔහු අපේක්ෂා කළ නිසාවිය යුතුයැයි කියාය.