මිගමුවේ හිටපු නාගරික කොමසාරිස් ලක්ෂ්මන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද??

0
45

 

හිටපු නාගරික කොමසාරිස් ලක්ෂ්මන් කියන්නේ සිය ධුරය කාලය නීතිය ලග නවපු ලංස පවුලට අතදිගහැරලම කඩේ ගිය අජුතම නිළධාරියකි.

බිච් පාක් එකට ආදාලව දැන් මතුවෙලා තියෙන අර්බුදයට තුඩු දෙන කූට ලේඛණ සැකසිම ගැනද ඔහුට එරෙහිව ඇති  චෝදනාවකි.

.නගර මැද ඉදිවෙන පාකින් නැති ගොඩනැගිල්ලට අදාලව මෙන්ම කාමච්චෝඩෙ ඩඩ්ලි මාර්කට් එක සම්බන්ධයෙන්ද සිදුව ඇති අනීතික ක්‍රියාවලට අදාලව චෝදනා එල්ලවි  ඇත.

ඔහු වෙසෙන නිවස ඉදරිපිට සවිකර ඇති ප්ලැස්ලයිට් පවා නර නගර සභාවේ ඒවා බව
එකල හෙළිව තිබුණි.

මේ ආකාරයේ දුෂිත නිළධාරියෙකුට එරෙහිව පුනරුද පාලනයක් යටතේ නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් සැබැවින්ම එය අරුමයකි.

මෙවැනි දුෂිත නිලධාරීන්ට එරෙහිව පුනරුද පාලනය ක්‍රියාත්මක වන අකාරය ගැන මිගමුවේ යුක්තිය අගයන ප්‍රගතිශීලි ජනයා බලා සිටිනක බව පමණක් පුනරුදයට යළි මතක් කර දිමට කැමැත්තෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here