මිගමුව දූව ලෙල්ලමේ අද (2025/02/20) මාළු මිළ

0
328

 

සාලයා රු700යි,
බලයා රු 850යි,⁣
පොඩි බලයා රු700යි,
කෙලවල්ලා රු1200යි,
පොඩි කෙලවල්ලා රු 750යි,
මුහුදු කුකුලා රු 430යි
.ඇටවල්ලා රු 1000යි,
ඉස්සා 2000/2300/2800/3000,
රයිස් ඉස්සා රු 800,
මුහුදු ඉස්සා රු 1300යි
මිවැටි පොඩි රු 800යි
මීවැටි ලොකු 1200යි
ලින්නා (දෙවන ප්‍රමිතිය)රු 750යි හාල්මැස්සන්( පොට්⁣ට) රු 300යි
කරට්ටයා රු 250යි
ලේනපරව් රු 1100යි
කහ පරව් රු 1500යි
අලගුඩුවා රු 1000 යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here