මිගමුව දූව ලෙල්ලමේ අද (2026/02/19) මාළු මිළ ගණන් ..

0
226

 

කෙලවල්ලා රු 1200යි
ලොකු ලේන පරව් රු 700යි,
පොඩි ඉස්සා රු 1000යි,
රයිස් ඉස්සා රු 800යි,
ලොකු ඉස්සා 2000/ 2100/2600/2900/
ලොකුම සයිස් එක රු 3200,
යි
ලොකු බලයා රු 850යි,
පොඩි මිවැටි බදින සයිස් එක රු 1200යි,
ලින්නා රු 800 සිට ඉහලට ,
පොඩි කෙලවල්ලා රු 900යි,
කරට්ටයා රු 250යි,
යක් සාලයා රු 400යි,
හබරලි රු 1200යි ,
හුරුල්ලා රු 850යි,
ඇටවල්ලා රු 800යි,
පරව් රු 1200යි,
හාල්මැස්සන් රු 400යි,
මඩු රු 750යි,
ලොකු ගෙබිදැල්ලා රු 1700යි,
කලපු කකුළුවෝ රු 1000යි,

සාලයා සුඩයා දකින්නවත් නැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here