පසුගිය දිනවල මිගමුව රෝහලේ කොරෝනාදැයි සැක සහිත රෝගින් වෙනුවෙන් ස්ථාපිත කර තිබුන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් පිරිසෙන් ඊයේ දිනයේත් 6 දෙනෙකුට කොරෝනා අසාදිත බව අදාල පරික්ෂණ වලදි හඳුනා ගෙන තිබුණි.
පසුගිය 04 වෙනිදා සිට මීගමුව රෝහලට නේවාසික ප්‍රතිකාර සදහා ඇතුලත්ව සිටි රෝගින්ගෙන් 17 දෙනෙකු ඊයේ දිනය වන කොරෝනා ආසදිතයන් බවට හදුනාගෙන තිබේ.
ඒ ඊයේ දිනයේදි හඳුනාගනු ලැබු 06 දෙනාත් සමගිනි.
කොරෝනා වෛරස් රෝග ලක්ෂණ සහිත රොගින්ගෙන් පසුගිය දිනවල ඒකි විශේෂ වාට්ටුව පිරිගොස් තිබුණ බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබේ.ආසාදිතයන් ලෙසින් හදුනාගනු ලබන රෝගින් කොරෝනා ප්‍රතිකාර සදහා වෙනත් රෝහල් වෙත මාරුකර යවා තිබේ












