මිගමු රෝහලේ ඥාතියා,සැමගේ හිතවතා අප හැර යයි!

0
146
IMG 20210819 WA0008

මීගමුව රෝහලේ සදාකාලික මිතුරා වු රෝහලේ ඉදිරිපිට පෙට්ටි කඩේ ( අරලිය ) සුනිල් අයියා , මිපුර අපේ හිතවතා අප සැම හැර ගොසිනි.
පසුගිය දිනවල කොරෝනා වෛරසය ආසානය වි මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුව වි නිවසට ගොස් සිටියදි ඇතිවු හෘදයාබාධ තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here