මිගමු සම්බන්ධිකරණ කමිටුවට විපක්ෂයට ඇරයුමක් නැත්තේ ඇයි?

0
277

 

සම්බන්ධිකරණ කමිටුව යනු පරිපාලන අධිකාරිය සහ දේශපාලන අධිකාරිය මාසික හමුවන ඉතාමත් වැදගත් කමිටුවකි.

එහෙත් මිගමුවේ මේ වැදගත් කමිටුවට දැන් මාස කිපයක සිට ඇරයුම් නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here