මිය ගිය පළාත් සභා මන්ත්‍රිවරයාගේ භුමදානයටත් කලින් තනතුරු සදහා පොරකන්නෝ

0
133

white flagබස්නාහිර පළාත් සභාවේ මිය ගිය මන්ත්‍රිවරයාගේ දේහය භුමදානය කරන්නටත් කලියෙන් හිස්වන එකි තනතුර සදහා මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගාරාධිපති එම්. සකාවුල්ලා එකි මන්ත්‍රිධුරයේ දිවුරුම් දිමට බලා සිටි.
එමෙන්ම සකාවුල්ලා මහතා මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරයෙන් සමුගැනිමත් සමගින් හිස්වන නියෝජ්‍ය නගාරාධිපතිධුරය සදහා පුළුල් සටනක් මීගමුවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් කිපදෙනෙකු අතර මතුව ඇති බැව් වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here