මිස්ටර් ෆවුස් ” සිලෝන් කිචන් නවතම අවන්හල, මීගමුවේදී විවෘත වෙයි. …

0
190

” .

වර්ෂ 1970 දී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ආරම්භ වී මේ වන විට ඉතා ජනප්‍රිය අවන්හලක් ලෙස ජනතාව අතර ප්‍රචලිත වී ඇති ” මිස්ටර් ෆවුස් ” සිලෝන් කිචන් හී නවතම අවන්හල ඊයේ උදෑසනදී (10/12/2025) බෞද්ධාගමික ස්වාමීන් වහන්සේලා සහ කතෝලික මෙන්ම ඉස්ලාමීය ගරු පූජකතුමන්ලා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මීගමුව පෙරියමුල්ල ,ඩිපෝ හන්දියේදී අභිනවයින් විවෘත විය.IMG 20251211 WA0085 IMG 20251211 WA0084 IMG 20251211 WA0083 IMG 20251211 WA0082 IMG 20251211 WA0080 IMG 20251211 WA0079

උසස් තත්වයෙන් යුත් මස් මාළු එළවළු වැනි අමුද්‍රව්‍ය යොදාගෙන නියම දේශීය කුළු බඩු සුසංයෝගයෙන් පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල වන ආහාර පාන වල නියම ස්වභාවික රස ඉස්මතු වන ආකාරයට, පිළියෙල කරන ඔබ කැමැතිම දේශීය ආහාර පාන වර්ග මෙන්ම, ඉන්දියානු ආහාරපාන ඇතුළු තවත් විදෙස් ආහාරපාන වර්ග රාශියකම රස බැලීමට ඔබට දැන් මෙහිදී අවස්ථාව ඇත. ඒ අනුව ඊයේ දින විවෘත වූ මෙම ” මිස්ටර් ෆවුස් ” සිලෝන් කිචන් හී නව අවන්හලෙන් ඉතා සාධාරණ මිල ගණන් යටතේ ඔබ කැමතිම ආහාර පාන විචිත්‍ර ලෙස සකසා ඇති අවන්හල තුළදී රස බැලීමට හෝ රැගෙන යෑම සඳහාද සියලු පහසුකම් මේ වනවිට සලසා දීී තිබේ.
මීගමුවේ වෙසෙන සහ මීගමුවට නිතර යන එන වෙනස්ම රසයක් සොයනා ඔබටයි , මේ ආරාධනය.

” මිස්ටර් ෆවුස් ” සිලෝන් කිචන්
ඩිපෝ හංදිය, පෙරියමුල්ල.
මීගමුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here