මීගමුවට අදත් මාළු නෑ! ධිවරයෝ මුහුදු නොයා අගමැති එනතුරු බලා සිටිති ?

0
127

Itmp_15377-IMG_20161020_1551491406695714මීගමුව සහ අවට වෙරළ කලාපයේ ධිවරයන් විසින් දැන් දිනකිහිපයකට පෙර ෆෝට් සිටිය සදහා මුහුදෙන් වැලි ගැනිමට එරෙහිව ආරම්භ කරන්නට යෙදුන විරෝධතාවය දැන් සත්‍යග්‍රහයක් ලෙසින් නොකඩාම කෙරෙන තුන්වෙනි දිනයටත් අද සිදුවෙමින් තිබේ.
ඔවුන් මෙසේ විරෝධතාවය දක්වමින් බලාසිටින්නේ අගමැතිවරයා එනතුරුය.
මහමහ මෙන්ම දුම්රිය මාර්ගයද හරස් කරමින් ආරම්භ කරන්නට යදෙුන විරෝධය සත්‍යග්‍රයක් ලෙසට පරිවර්ථනය කොට නගර සභා පරිශ්‍රයට සිමාකරන්නට යෙදුනේ මීගමුව එජාප සංවිධායක විසින් අගමැතිවරයා හා සාකච්ජාවක් සංවිධානය කොට  දිමට දුන් පොරොන්දුවද සමගිනි.
මුහුදු නොයා මාළු අලෙවි සලද වසා දමා සිය විරෝධය දැන් දිගටම කරගෙන යමින් සිටිති.tmp_15377-IMG-20161020-WA0003770075134ඡායා-මුනියර්

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here