මිගමුව මහනගර සභාවේ අය වැය මෙවර වඩාත් වැදගත් වන්නේ දශකයකටත් වඩා වැඩි කාලයක් පවුලක පාලනයක් යටතේ පැවැති මිගමුවට පුනරුද පාලනය විසින් ඉදිරිපත් කිරිමට නියමිත පළමු අය වැය මෙය වන බැවිනි.
සම්ප්‍රදායික අදායම් උත්පාදන මාර්ගවන බදු වැඩිකිරිම්, සේවා ගාස්තුවැඩි කිරිම්, වැනි ක්‍රමවලට එහා යමින් මිගමුවේ
ආදයම් උත්පාදනය සඳහා යොදා ගත.හැකි ඉඩම් ,ගොඩනැගිලි ආදිය ගැන වැඩි අවදානයක් යොමු කළ යුතුව තිබේ.එමෙන්ම නිර්මාණශීලි විකල්ප මාර්ග වෙත යොමුවිමටද වැඩි ඉඩක් තිබේ
මේ සම්බන්ධයෙන් හිටපු නගරාධිපති
ඇන්ටනි ජයවීරගෙන් අප කළ විමසුමකදි පළකරන ලද අදහස් පහත පලවේ.
www.meepura.com












