මීගමුවේ දුප්පත්ම ඉස්කොලෙත් අද හොරු කඩලා …

0
216

IMG 20210119 WA0021

මීගමුවේ දුප්පත්ම ඉස්කෝලේ කෝකදැයි ඇහැව්වොත් පැහැදිලිව ඇත්තේ එක උත්තරයයි .ඒ තමයි දුප්පත්ම අසරණ දරුවන් ඉන්න වැලිහේන දෙමළ විදුහල .මේ ඉස්කෝලේ සමහර දරුවන්ට එයාලගේ දෙමව්පියොත් අහිමියි.
වහලා දාන්න තිබුන මේ ඉස්කෝලේ එහෙම කරන්න බලධාරින්ට ත් ඉඩ නොදි මේ දරුවන් වෙනුවෙන් දුප්පත් පාසැල රැකගත්තේ හදවතින් පෝසත් විදුහල්පතිවරයෙක් .හැම තැනකින්ම කුඩම්මාගේ සැලකිලි ලබෙද්දි දන්න කියන හිතවතුන්ගේ සහයත් අරගෙන පාසැලේ දුප්පත් දරුවන්ට වගේම ඒ දරුවන් වෙනුවෙන් කැපවෙන ගුරභවතුන්ටත් අවැසි දේවල් ලබාගන්න කටයුතු සැකසුනා.
අද උදේ පාසැලේ පිටපස්සේ ගේට්ටුවෙන් පැනල තියෙන හොරෙක් පාසැලේ කබඩ්වල දොරවල් කඩල් මේසවල් වල ලාච්චු කඩල ලොකු විනාශයක් කරල.
හොද වෙලාවට පාසැලේ සනිපාකරක්ෂක කටයුතු භාරව ඉන්න සේවිකාව උදෙන්ම පාසැලට ඇවිති තියෙනවා . එතකොට තමයි කබඩ් වල දොරවල් ඇරල කියල දැකල තියෙන්නේ .
මේ හොර පල්ලියේ පුජා උදව්වට යන අය අදින ඇදුමට සමාන ඇදුමක් වගේ ඒකක පාසැලේ සින්ක් එක ලග දාල ගිහින් තියෙනවා.
කොහොම උනත් මේ දුප්පත් දරුවන්ගේ දේවල් කොල්ල කන්න මේ හොරට ඇද බැරිවුණ

IMG 20210119 WA0016
IMG 20210119 WA0020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here