මීගමුවේ පොලිසියේ PCR පරික්ෂණ සියල්ලම සෘණාත්මකයි !

0
199

policeපසුගිය දිනවල රටපුරා තවත් රැල්ලක් ලෙසින් කථාබහට ලක්ව තිබුනේ පොලිස් සේවයේ යෙදි සිටින අය අතර කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් තිබිම ගැනය.
මේ අතර මිගමුව පොලිසියේද එක් අයෙකුට කොරෝනා ආසාදනය වි තිබුන අතර මේ හේතුව නිසා පොලිසිය 17 දෙනෙකු පසුගියදා PCR පරික්ෂණ සඳහා යොමුකර තිබුණි.
මේ සියළු දෙනාගේම PCR පරික්ෂණ සෘණාත්මක බව සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශ කර සිටිති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here