2024 වසරේ කටාන පොලිසිය විසින් බට් කරපු v8 එකක් මිරිස්වත්ත කිඹුලාපිටියෙ පැත්තේ ගෙදරක නතර කරල තියෙද්දි අත්අඩංගුවට ගත්තා.පොලිසිය කියපු විදියට මේ බට් ජිප් එක හංගල තිබුනේ කටියල කිඹුලාපිටියේ ගෙදරක .මේ ක අත්අඩංගුවට ගත්තේ 2024 ඔක්තෝබර් මාසේ 27 වෙනිදා
පොලිසිය ඒ දවස් වල කිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා . හැබැයි බැලුවම එයාල හාල්මැස්සෝ .තෝරු මෝරු මිසින් ,
මේ බට් වි 8 එක වරින් වර කොටස් ආනයනය කරල එකලස් කරපු එකක් කියල රජයේ රස පරික්ෂක වාර්තාවෙනුත් හෙළි වෙලා තිබුනා .
වැඩේ කියන්නේ ඇත්ත අයිතිකාරයා මිසින් හින්ද එක එකා පහුගිය කාලේ ව්‍යාජ ලියවිල හදාගෙන ඇවිත් මේකේ අයිතිය කියන්න හැදුව කියලත් ආරංචි වුනා.
රාජපක්ෂ රෙජිමය කාලේ මේ බට් වාහන මගඩිය සරුවටම කෙරුනා. ඒව කරපු අය ප්‍රකෝටිපතියෝ වුනා
සුපිරි හෝටල් හත අට සුපිරිම වාහන ගොන්නක් තියාගන්නේ කොහොමද උත්සව වලට බත් පිඟන් විකුණලා , එහෙම වෙන්න බෑනේ .
එයාල සුපිරි කෝටිපතියෝ වෙලා තියෙන්නේ වංගු ගහලම තමයි .
මේ v8 එකට හොර අංක තහඩුවක් ගහගෙන මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසත් දුවල තිබුනා.ඒ විතරක් නෙමෙයි මංකුලිය පැත්තේ මඟුල් ගෙදරක මඟුල් හයර් එකට මේ හොර අංක තහඩවුත් එක්ක දිල තිබුනෙත් දයාන් ලංසමයි.ඒක එයාට පොලිසියේදි පිලිගන්න සිද්ද වුනා.මේ v8 සනත් නිශාන්තත් පැදල තිබුන නිසා එයාගේ නෝනටත් මිගමු එන්න උනා කටඋත්තර දෙන්න
වැඩේ කියන්නේ මේ බට් වාහන කේස් එක ගැන මිගමුව ඒ කාලෙත් පොලිසිය මීක් කිව්වේ නැ .මොකද මේකේ අයිතිකරුවෝ පොලිසියේ ලොකු මහත්තුරුන්ගේ යාලුවෝ නිසා වෙන්න ඇති.
පරික්ෂණ සිද්දවුනේ හරිම මන්දගාමි විදියට
මේකේ ඇත්ත අයිතිකාරයෝ කියල සැක කරපු අයට එරෙහිව නඩුවකුත් වැටුකා සුපිරි හෝටල් හිමිකරුවෙකුගේ නමත් මේ අතර තිබුනා.
දැන් මොකද මේ බට් වාහන කේස් එකට වෙන්නේ ?
වෙන නගරවලත් ඒ කාලේ නීති විරෝධි ලෙස එකලස් කරපු වාහන කේස් ඇදුනා.ඒව මාධ්‍ය වලටත් ගියා නමුත් මිගමුවේදි එහෙම උනේ නැ.අයිතිකාරයවත් දන්නව හැබැයි අත්අඅඩංගුවට ගත්තේ.නැ.











