මීගමුවේ මාළු තාමත් ගිණි ගණන්!

0
27

කලක පටන් මිගමුව මාළු හිඟ වෙමින් පැවති අතර මිළද ඉහල අගයක පැවතුණි.

අද.දිනයේද මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ පවතින්නේ ඉහල අගයකය.

සාලයා කිලෝවක් තවමත් රු 650කි.ලින්නා කිලෝවක මිළ රු 700ත් 800ත අතර මිළක පවති.

.පොඩි බල පැටව් කිලෝවක මිළ අද දිනයේ තිරණය වි ඇත්තේ රු 550කටය.

හුරුල්ලා කිලෝවක මිළද රු 1000කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here