මීගමුවේ සුපිරි බස්නැවතුමේ කෑලි ගැලවේ ???

0
100

BusP_1මීගමුව සුපිරි බස්නැවතුම පිළිබදව යළිත් කථාබහක් ඇතිව තිබේ. ඒ දෙවන මහලේ බිම අතුරා ඇති ටයිල් ගැලවෙන්නට පටන්ගෙන ඇති නිසාය.
කොමිස් කුට්ටි වෙනුවෙන් සුදුසු කොන්ත්‍රාත්කරුවන් වෙනුවට වැඩියෙන් ගතමනාව ගතහැකි කොන්ත්‍රාත්කරුවන් ලවා මේ බස්නැවතුම ඉදිකිරිමේ කටයුතු එදාකරගෙන යද්දිම අප විසින් හෙළිකර සිටියේ බස්නැවතුමේ කල්පැවැත්ම අරඹයා හෝ මගි ආරක්ෂාව පිළිබදව ගැටළු පැනගින්නේ නම් එයට සම්පුර්ණයෙන්ම වගකිවයුතු වන්නේ මේ ව්‍යාපෘතියෙන් කොමිස් ලබගත් දේශපාලකයන් බවය.
දැන් වාර්ථා වන අන්දමට උඩ මහලේ ඇති ටයිල් එකින් එක ගැලවෙන්නට පටන්ගෙනය.කොන්ත්‍රාත්කරු වෙත මෙ ටයිල් සපයා ඇත්තේ මීගමුවේ දේශපාලකයන්ගේම හිතවතුන් පිරිසක් බවද සැලය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here