මීගමුවේ ෂොපිං කරන්න එන අයට Town එකේ Traffic වල හිරවෙලා කට්ට කන්නේ නැතුව, මිගමුව Town එකේම නිදහස් වටපිටාවක ලොකුම ලොකු Shopping Area එකක් දැන් හදලා තියෙනවා. Rush එකක් නැතුව හැමදේම එකම වහලක් යටින් ගන්න පුලුවන් තැනක් එතන.. එක තමයි Thilakma Square Negombo කියන්නේ..













