Stories මීගමු වැල්ලට මුහුදෙන් ආ ”බස්සා” ??? By fgamage - 2015 May 6 0 508 FacebookWhatsApp ගොඩබිම සිටින සියළුම සතුන්ට සමාන හැඩයන් සහිත සතුන් මුහුදේද ජිවත්වන බවට ප්‍රබල විශ්වාසයක් ධිවරයන් අතර පවති. පසුගිය දිනක අපේ කැමරා කාචයක සටහන් වු මේ මත්‍යස්‍ය විශේෂය ධීවරයන් විසින් හදුන්වනු ලබන්නේ” ”බස්සා” යන නමිනි.