මීගමුව වෙරළ තීරයේ අනවසර හෝටල් කඩා ඉවත්කිරිම වෙරළ සංරක්ෂණ නිළධාරි්න් මගඅරින්නේ ඇයි ?

0
162

අනවසර ඉදිකිරිම්මීගමුව වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් රැසක් තිබිම ගැන මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ අවස්ථා කිපයකදිම සාකච්ජාවට ලක්ව තිබුණ අතර ඒවායින් 39 ක් කඩාඉවත් කරන බවට වෙරළ සංරක්ෂණ නිළධාරින් විසින් පොරොන්දු දි තිබුණද තවමත් එය  සිදුව  නැත.
පසුගිය  මැයි 4 වනදා පැවැති රැස්විෙම්දිද එහි පැමිණ සිටි නිළධාරින් එය කඩිනමින් සිදුකරන බවට දැනුම් දුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here