News මීගමුවේ විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට …. By fgamage - 2022 April 5 0 165 FacebookWhatsApp මිගමුව ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අසල ඊයේ රාත්‍රියේ විරෝධතා දක්වමින් සිටි පිරිසට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පහරදුන් පොලිසිය පසුව පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිරිස 13කට ආසන්න බව වාර්තා වේ.