මීගමු වැල්ල අයිති ධිවරයන්ටද? පල්ලියටද? හෝටල්කාරයන්ටද ?

0
596
Beach shine

මිගමු නගරාධිපතිවරයා කුඩාපාඩුව ප්‍රදේශයේ ධිවර පවුල්වල තරුණයන් හා ඇතිකරගත් අඩදබරයට මුල් වි තිබුනේ කොල්ලන්ට සෙල්ලම් කරන්න තිබුණ වැල්ල හෝටල්කාරයන් විසින් දැන් තමන්ගේ පරිහරණයට ගෙන තිබිම සම්බන්ධයෙන් වු ගැටළුවකි.
කටත් අතත් ඉස්සර කරගත් මිගමුව නගරාධිපතිට කාන්තාවන් පවා එක්වි පහර දි තිබුනේ පාරටවත් බැහැගන්නට බැරිතැනට කටයුතු සිද්ධ කරමිනි.,
මේ සිදුවිමේදි අත්අඩංගුවට පත් අයව බේරාගැනිමට පොලිසියට යාමට එන ලෙස එක්තර පියතුමෙකුට මේ ධිවර පවුල්වල අය ඉල්ලා සිටියදි එතුමන්ගේ පිළිතුරු වි තිබුනේ මම මේ කොල්ලන්ට කියල තියෙනව වැල් බෝල ගහන්න එපා යැයි කියාය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
එසේ නම් කොල්ලන් සෙල්ලම් කරන වැල්ලේ පරිහරණ බුක්තිය ලබා දිය යුත්තේ මිගමුව නගරධිපතිගේ හිතුවතුන් වන හෝටල්කාරයන්ටද යන ප්‍රශ්ණය ගම්වාසින් මතුකර තිබේ
පල්ලිය මේ පැනයට අවංකව පිළිතුරු දිය යුතුය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here