මුල්ලිවෛක්කාල් කැඳ

0
199

 

අවුරුදු 13 කට පෙර 2009 මැයි මාසයේ පුදුමාතලන් වෙරළ තීරයේ සියළුම ආහාර සහ ඖෂධ සැපයීම අවහිර කොට රාජ්‍යය හමුදා ගුවනින් හා ගොඩබිමින් ෂෙල් ප්‍රහාර එල්ල කරද්දී එහි කොටු වී සිටි දෙමළ ජනයා වෙත ආහාරයක් වශයෙන් තිබුණේ හාල් අහුරකට ලුණු ස්වල්පයක් එකතුකර සකසාගත් කැඳ කෝප්පයක් පමණි.

එය සිහිකරණු වස් ඔවුහු සාමූහිකව උතුරු-නැගෙනහිර මුල්ලිවෛක්කාල් සතියේදී මේ ලුණු කැඳ බෙදා හදා ගැනීම සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here