මිගමුවේ පලාත් පාලනය සඳහා එක එක පක්ෂ ආනේකවිද පාටවල් වලින් ඇවිත් මේ දවස් වල ඡන්දෙ ඉල්ලනව.
මේ කාලේ කොහොමටත් රතට ඇහැ යනව වැඩියි.හැබැයි රතෙන් ඉල්ලනව කියන ගොඩ දෙනෙක් ලඟ ඒ රතේ හැබෑ අරුත තියෙනවද කියන එකනම් ලොකුම ප්‍රශ්ණයක්.
අරගලය කාලේ මිනිස්සු අසරණවෙලා පොලිස් අත්අඩංගුවට පත්වෙලා ඉන්න කොට සල්ලි අරන් ඇප අරන් දෙන්නම් කියල ගණුදෙනු කතාකරපු අයට රතේ අර්ථය වෙනුවෙන් පෙනිහිටිය හැකිද කියල සමාජයට පුලුවන් ප්‍රශ්ණකරන්න.
රැඟිලි ,බොරු මාධ්‍ය සංදර්ශණ නැතත් එදා ඉදන් අද දක්වාත් හෙටත් රතේ අරුතට ජිවිතයම දුන්න මිනිහෙක් තමයි මෙදා සැරේ පෙරටුගාමින්ගෙන් ඡන්දෙ ඉල්ලන පිටිපන ශිරාන්.
අන්න රතු පොරවල්.
තමන්ගේ ක්‍රියාකාරින්ට අඩො තෝ තාම ජවිපෙ ගැන දන්නේ නැ කියල තර්ජනය කරන ඇබිත්තයෝ රතු ගැන නොදන්න කාලේ ඉදන් තමයි ශිරාන් ඒ වෙනුවෙන් ජිවිතය දුන්නේ.
ඒ හින්ද තමයි මෙදා සැරේ මිගමුවේ කවුන්සිලයේ ඉන්න ඕනේ කෙනෙක් හැටියට ශිරාන් ගැන දන්න අය කතා කරන්නේ .
පාක්ෂිකයන්ට තගදාන ජුඩ්ලට ශිරාන් ල වගේ කොලිටි මිනිස්සු එක්ක හැරෙන්නවත් බෑ.