මෙවර නත්තලට සහ අලුත් අවුරුද්දට රස වෑහෙන කේක් රැසක් – රැන්කා වෙතින්

0
215

 

දශක ගණනාවක් පුරා උපරිම ජනතා විශ්වාසය දිනාගත් .. රැන්කා ෆුඩ් හවුස් වෙතින් මෙවර එළඹෙන නත්තලට සහ අලූත් අවුරුද්දට නවතම කෙක් නිෂ්පාදන රැසක් ඔබ වෙතට හඳුන්වා දෙයි..
මේ නත්තල සඳහාම හඳුන්වා දෙන රසින් රස වෑහෙන විශේෂිත නත්තල් කේක් සමගින්…
ගැටෝස්
අයිසිං කේක්
පෘට් කේක්
ඩෙිට්ස් කේක්
පොල් කේක්
බටර් කේක්….
ඇතුළු තවත් කේක් නිෂ්පාදන රැසක් මේ උත්සව සමය සඳහාම රැන්කා ෆුඩ් හවුස් ඔබ වෙනුවෙන් හඳුන්වා දෙයි.

උසස් අමු ද්‍රව්‍ය යොදා, පිළියෙළ කරන රැන්කා ෆුඩ් හවුස් කේක් නිෂ්පාදන 100% සෞඛ්‍යාරක්ෂිත බවට සහතික කර ඇත.

මේ උත්සව සමයේ ඔබ කැමතිම රසින් රස වෑහෙන කේක් නිෂ්පාදන මිළදී ගන්න රැන්කා ෆුඩ් හවුස් වෙතටම එන්න. ..

රැන්කා ෆුඩ් හවුස්
18 කනුව හංදිය
කටුනායක.

වැඩි විස්තර දැනගන්න. සහ ඇනවුම් කරන්න
කතා කරන්න. ..
(More Details & Order Now)

☎️ 011 496 32 32

WhatsApp Image 2025 12 17 at 9.29.10 PM WhatsApp Image 2025 12 17 at 9.29.02 PM 1 WhatsApp Image 2025 12 17 at 9.29.02 PM WhatsApp Image 2025 12 17 at 9.29.01 PM 1 WhatsApp Image 2025 12 17 at 9.29.01 PM WhatsApp Image 2025 12 17 at 9.28.59 PM 1 WhatsApp Image 2025 12 17 at 9.28.59 PM WhatsApp Image 2025 12 17 at 9.28.56 PM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here