පහුගිය කාලේ මාළු ගිණි ගණන් වෙච්ච හින්ද මාළු කන්න බැරිවුනා නම් ඔන්න දැන් හිතහදාගන්න.



මේ දවස් වල මිගමු වැල්ලට මාළු වැහි වැහැලා.හාල්මැස්සෝ තමයි වැඩියෙන්ම .පහුගිය දවස් වල රු 800ක් වෙච්ච හාල්මැස්සන් දැන් රු 300කට විතර ගන්න පුලුවන්.අනික ලොකු හාල්මැස්සෝ .
කුම්බලා පැටව් එහෙමත් මේ දවස් වල යහමින් අහුවෙනවා.කිලෝවක් රු 300ක් විතර තමයි වෙන්නේ.

සාලයෝ අහුවෙනවා.
වැල්ලට ගියොත් හිතේ හැටියට මාලු ගන්න පුලුවන්….අදත් ට්‍රයි කරල බලන්න.












