මේ දිනවල මිගමු නගර සභාවේ සිමෙන්ති හරි ලාහයිලු.

0
114

2මිගමු මහනගර  සභාවේ කාලය හෙටින් අවසන් විමට නියමිතව තිබු බැවින් 2015 වසර සදහා වැය ශිර්ෂයන්ගේ ඉතිරි මුදල් වලින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කඩිමුඩියේ සිමෙන්ති මිලදි ගෙන ඇති බව වාර්ථා වේ.
මේ සිමෙන්ති  දැන් රු 650ක මුදලකට ඒ මන්ත්‍රීවරුන්  විසින් විකුණන  බවද සැලය.මේ මෙහෙයුමට සම්බන්ධ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 3 දෙනෙකු සිටිතැයි වාර්තා වන අතර මේ පිරිස අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකුද සිටින බැව් සැලය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here