යතුරු පැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
261

 

මීගමුව පොලිස් ස්ථානයට ලැබී තිබුන පැමිණිලි අනුව යතුරුපැදි කිහිපයක් සොරකම් කිරීමට සමබන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඉයේ අදෑසන අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයන් සමඟ යතුරු පැදි දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 37 හා 47 යන වයස් වල පසුවන අතර මිනුවන්ගොඩ පදිංචිකරුවන්වේ.
මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here