Stories රද්දොළුගම පොලිසියේ 15 කට කොරෝනා . By fgamage - 2021 January 17 0 138 FacebookWhatsApp . රද්දොළුව පොලිසියේ එක් පොලිස් නිලධාරියෙකු හට කොරෝනා වැළදිමෙන් අනතුරුව සිදුකල පරික්ෂණ වලදි තවත් 15දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇතැයි හඳුනාගෙන ගෙන ඇත.මේ ආසාදිතයන් ප්‍රතිකාර සදහා පිටත් කර යැවිමට කටයුතු යොදා ඇති අතර ඉතිරි පිරිස් නිරෝධායනයට යොමු කර තිබේ