රාජපක්ෂ පාලන සමයේදි ඝාතනය කළ මාධ්‍යවේදි නඩේෂන් මඩකලපු⁣වේදි සැමරේ.

0
82

 

ජේෂ්ඨ දමිළ මාධ්‍යවේදියෙකු වු ඒ. නඩේෂන්ගේ 21 වන සැමරුම අද මඩකළපුවේ ගාන්ධි උද්‍යානයේ පැවැත්විණි.

නැගෙනහිර මාධ්‍ය සංසදය,මඩකලපු මාධ්‍ය සමාජය සහ උතුරේ සහ දකුණේ මාධ්‍ය සංවිධානද එක්ව සංවිධානය කර තිබුණි.IMG 20250531 WA0098 IMG 20250531 WA0096 IMG 20250531 WA0095 IMG 20250531 WA0088 IMG 20250531 WA0087

දේශපාලනඥයින් ,සිවිල් ක්‍රියාකාරින් සහ මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here