මීගමු දේශපාලනය තුල තිරාණාත්මක පැල්මක් අද සනිටුහන්ව තිබේ.ඒ නිමල් ලංසාට එරෙහිව පොහොට්ටුවෙි ප්‍රබලයෝ රැසක් තීරාණාත්මක තීන්දුවක් ගෙන තිබිමයි.ඒ අනුව පෙරියමුල්ලෙදි අද පැවැත්වෙන රැස්විමට සියල්ල සුදානම් වෙමින් පවතින බව වාර්තා වේ පෙරියමුල්ලේ දේශපාලන ප්රබලයෙකුගේ දායකත්වයද මේ පිටුපස පවතින බව සංවිධායක මණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකු කියා සිටියේය












