ලංසලාගේ ලොරිය අදින්න ගිය කුණු ට්‍රැක්ටරේ නිසා සෞඛ්‍ය කාරක සභාවේ සභාපති මොහානුත් අසරණ වෙයි ?

0
118

 

සෞඛ්‍ය කාරක සභාවේ සභාපති මොහාන් අබේසේකර දරුණු අපවාදයකට මේ වන විට ලක්ව ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

ඒ, ඒත්තුකාල ප්‍රදේශයේ ⁣වෙරළ ආසන්නයේ එරුණු ලංසාලාගේ වැඩකට පැමිණ තිබුන ලොරියක් ඇදිම සඳහා කුණු ට්‍රැක්ටරයක් යොදාගැනිමට ලංසාලට හැකිව තිබිම නිසාය.

සෞඛ්‍ය කම්කරුවන් ගේ පාලනය ⁣පවා මේ වන විට සෞඛ්‍ය කාරක සභාවේ මාලිමා සභාපතිගේ ග්‍රහණයෙන් මිදි ගොසින්දැයි ප්‍රශ්ණයක් මතුව තිබේ..

ලංසාල උදව්වක් ඉල්ලු පමණින් එය කෙසේ හෝ ඉටුකර දිමට කටයුතු කරන පිරිසක් නගර සභාව තුලම සි⁣ටින බන දිනපතා හෙලිදරව් වෙමින් ඇත.

නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නැති මිගමුවේ මාලිමා පාලනය තුල ලංසාගේ නැට්ටුවන්ට දැන් ඕනැතරම් කස්තිරම් අල්ලන්නට ඉඩලැබි ඇත.
මහජන දේපල කොල්ල කෑ දේශපාලකයන්ට මෙන්ම කප්පරක් වංචා දුෂණ සිදුකළ නිලධාරින්ද වත්මන් පාලනය යටතේ     සුරක්ෂිිතය

ඇතමුන්  කියාසිටින්නේ   මේ ලොරිය ඇදිම ට නගර සභා වාහනයක් යෙදවීම සඳහා අවශ්‍ය උපදෙස් ගම්පහ මාලිමාවේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ අණකින් සිදුවුවාද යන සැකයක් පවා පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here