ලින්නා රු 400යි ! සාලයා රු 200 යි

0
356

 

පහුගිය දවස්වල මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ ලෑලි වල වැඩිපුරම දකින්න තිබුන ලින්නෝ සහ සාලයෝ

මේ හින්දම මිළත් පහලට ගිහින් තිබුනා.

අද ලින්නා රු 400ත් රු 450 අතර මිළක පවතින්නේ.සාලයා රු 200ත් රු 250 ත් අතර මිළකට අද අලෙවි වෙනවා.

කුම්බලා පැටව් රු 500ත් රු 600ත් අතර මිළක පවතිනව.

ඊයේට සාපෙක්ෂව බලයා තොග අද එතරම් ඇවිත් නැ.කෙලවල්ලා මිළ නම් ඉතා ඉහලයි.කිලෝවක් රු 1600යි.

අදත් හුරුල්ලෝ නම් හිඟයි .
හබරලි රු 900යි.

කොහොමත් අනිත් වර්ගත් සෑහෙන්න අද තියෙනව.අද ටිකක් වැඩිපුරම මාළු තියෙන දවසක් කියල තමයි හැමෝම කියන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here