මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ බලයෝ සහ ලින්නෝ.
ඊයේට සාපෙක්ෂව මිළ නම් තරමක් දුරට අඩුවෙලා
ඊයේ බලයා රු 900 යි. ලින්නා රු 800යි.
අද බලයා රු 800යි.ලින්නා රු 700යි.
අද සාලයෝ නම් හිඟයි .මිළත් ටිකක් ඉහලයි වෙනදා රු 500ට තිබුන පොඩි සාලයා අද රු 600ක් වෙලා.












