පහුගිය දවස්වලට සාපෙක්ෂ්ව අද මිගමුවේ දූව පිටිපන ලෙල්ලම පිරෙන්නම විවිධ වර්ග වල මසුන් තොග පැමිණ ඇතැයි වාර්තා වේ.
වෙන දවස්වලටත් වඩා විවිධ වර්ගවල මසුන් මෙන්ම විශේෂයෙන්ම මාදැල් මාළුද ලෙල්ලමට පැමිණ ඇති මාළු වර්ග ගණනාවකම මිළද පහල ගොසිනි.
අද සාලයා කිලෝවක් රු 150ත් රු 200ත් අතර මිළක පවති.අලුත්ම මාදැල් මාළු වර්ගද රැසකි.පරා පැටව් කිලෝවක් රු 500කි.බෝල්ලා රු 250කි.හුරුල්ලා රු 600කි.
අද ලින්නා රු 400ත් 500ත් අතර මිළක පවති.බලයා කිලෝවක් රු 650කි.
මාළු ගන්න හිතන් හිටපු අයට අයට නම් අද හොදම දවසක් යැයි සදහන් කළ හැකිය.












