මීගමුව දූව පිටිපන ලෙල්ලමට මාළු තොග පැමිණිමේ අද අඩුවක් නැත.
මේ නිසා අද ලෙල්ලම තුල මාළු වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් දක්නට ලැබේ.
මෑත දිනවල අඩුම මාළු මිළ අද විය හැක.
ලින්නා රු 750 සිට ඉහලට
බලයා 700 යි
සාලයා රු 350 සිට ඉහලට
රයිස් ඉස්සෝ (පොඩි) 800යි
ඉස්සෝ ලොකු රු 2200 සිට ඉහලට
ලොකු මඩුවා රු 600/යි
පරව් රු 1000යි
කෙලවල්ලා රු 1200යි
අලගුඩුවා රු 850යි
කුම්බලාව රු 850
මීවැටි ( ලොකු) රු 1100යි
මීවැටි ( පොඩි ) රු 850යි
මුහුදු කකුළා රු 350 යි
සිනක්කාලි රු 550 යි
තෝරා රු 2200යි
ඌලවා රු 1100යි
දැල්ලා 1000 සිට ඉහලට












