‘ලොරොන්සෝ පුතා 4 ‘  නෞකාවේ ධීවරයන් කඩිනමින් මෙරටට ගෙන්වා දෙන්න

0
453

සෝමාලි මුහුදු  කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරොන්සෝ පුතා  04’ නෞකාව  ශ්‍රී ලංකා රජය විසින්  2024 ජනවාරි 27 වනදින ඔවුන්ව මුදවා ගැනිමට කටයුතු කළත් මේ වනතෙක් එම ධීවරයන් ලංකාවට ගෙනඒමට නොහැකිවු බවත් ඒ වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය  අද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.  එම ලිඛිත ඉල්ලීම පහත පළකර තිබේ.

WhatsApp Image 2024 03 05 at 16.01.02 d2986b7d

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here