වත්තල යනවා යැයි කියා මීගමුවෙන් ගිය නිමල් ලංසා ඇමතිවරයා මාතරින් මතුවේ.

0
112

 

වත්තල ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමට යනවා යැයි කියා මීගමුවේ උත්සවයකින් නැගිට ගිය නිමල් ලංසා ඇමතිවරයා මාතරින් මතුවේ.
ඒ ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබු බැසිල් රාජපක්ෂද සමගිනි.
ඇමති නිමල් ලංසාගේ දවල් මිගෙල් රෑ දනියෙල් මෙගා ටෙලි නාට්‍යයේ තවත් එක් ජවනිකාවක් බව දේශපාලන කවයන් හි කථාබහයි.

 

nimal lansanimal lansa 2w

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here