වැල්ලටද ? රැල්ලටද ?

0
762

කොරෝනා වසංගතයක් එක්ක පරිස්සමෙන් කටයුතු කරමින් තමයි ගෙවල් වලට ඕනා කරන දේවල් පවා දැන් ගන්න වෙලා තියෙන්නේ .
ගෙදරට ඕන කරන මාළු ටික ගන්න එක ගැන දැන් වැඩියෙන්ම කල්පනා කරන්නේ වෙලා තියෙන්නේ වැල්ල ලේල්ලම් කියන්නේ මිගමුවේ තරමක් අවදානම් තැන් හැටියට මතුවෙමින් එන හින්ද .
අනික මේ දවස් වල ලෙල්ලම් වලටත් මාළු හරි ගණන්.
ඒහෙම එකේ වැල්ලට යනවද රැල්ලට යනවද කියල මේ මිළ ගණන බලලම තිරණය කරන්න
මිගමුවේ ඉදන් වයි හංදිය පැත්තට ඇවිත් කදවල කටාන පැත්තට හැරෙනවත් එක්කම වම් පැත්තේ තමයි රැල්ල තියෙන්නේ .
එක දවසක් ඇවිත් බලන්න .
වෙනස තේරෙයි .
මාළු කපල සුද්ද කරලත් දෙනාව.ඒවට සල්ලි ගන්නේ නැ
අද මාළු අදම වැල්ලෙන් රැල්ලට ..


IMG 20210510 WA0012

කෙලවල්ල – 590/
කොප්පරා – 600/
තලපත් – 590/
ගල්මාළු – 370/
මඩු – 240/
පරව – 420/
ලේන පරව් – 290/
බලය – 230/
ලින්න – 240/
හුරුල්ල – 290/
සාලය – 150/
සීලාව – 280/
ඌලාව – 400/
මීවැටි – 250/
කුම්බලාව – 330/
මාළු බිත්තර- 290/
මූදු කුකුල -190/
මාළු බොකු – 200/
ලොකු ඉස්ස -540/
පොඩි ඉස්ස -390/
ටයිගර් ඉස්ස – 520/
දැල්ල – 320/

IMG 20210510 WA0010
IMG 20210510 WA0011
IMG 20210510 WA0015

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here